Tuesday, June 18, 2013

අන්තර් ජාලයෙන් මුදල් හොයමු-1

ආයුබෝවන් යාළුවනේ

මගේ emoneysrilanka10.blogspot.com එකට ආපු හැමෝවම ආදරයෙන් පිලිගන්නවා. ඇත්තටම මම මේ හදන්නේ අපේ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ව රවට්ටල කීයක්හරි කඩාගන්න නෙමෙයි. මම මොකක් හරි ක්‍රමයකින් කීයක්හරි හොයාගන්නව නම් මම කැමතියි ඒක ගැන උනන්දුවක් දක්වන අපේ අයව දැනුවත් කරල තවත් කෙනෙක්ට උදව් කරන්න. එහෙම කලා කියල මට අමතර වියදමක් දරන්න වෙන්නේ නම් නැහැ.
ඇත්තටම ඔයාල දැනටමත් දන්නව ඇති e-money ගැන. හැබැයි දැනට ලංකාවෙ ගොඩක් අයගෙ මේ පිලිබඳ ලොකු විශ්වාසයක් නැහැ.. ඒත් මම අත්දැකීමෙන් දන්නව අපිට දිනකට පැයක් මහන්සි වෙලා මාසෙකට රු30,000.00ක් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් කියල..

internet එකෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම


1, වෙළද දැන්වීම් නරබිම්න් මුදල් ඉපයීම


අද මුල්ම ලිපියෙන් මම ඔයාලට කියල දෙන්නම් අපි කොහොමද වෙළඳ දැන්වීම් බලල සල්ලි හොයන්නෙ කියල.

ඇත්තම කියනව නම් දැනට තියන මේ ජාතියේ සයිට් වලින් 60%ක්ම හොර ඒව.. බයවෙන්න එපා මම දන්න හොඳ සයිට් ටිකක් ඔයාලව කියල දෙන්නම්.. මම යන එව දැනට ලෝකයේ හොඳම ගෙවීම් කරන සයිට්. ඒ නිසා බයවෙන්න කිසිම හේතුවක් නැහැ. හැබැයි මේක කරන්න ඔයාලට හොඳ ඉවසීමක් තියෙන්න ඕනා. මොකද මුලින්ම register උන ගමන් ඔයාලට ලැබෙන්නේ ඉතාම කුඩා මුදල් ප්‍රමාණයක් තමයි. ඒත් ඒක වැඩිකරගන්නේ කොහොමඳ කියල පස්සේ කියල දෙන්නම්. මාස දෙකක් විතර යනකම් මේ කට්ට කන්න වෙනවා ගනන් ගන්න එපා පසුවට නිදාගෙන ඉන්නකොටත් සල්ලි හම්බෙනවා....
දැනට මම සයිට් 6 ක ලින්ක් ටිකක් දෙන්නම් ඒ ලින්ක් වලින් ගිහිල්ලා ඔයාල රෙජිස්ටර් වෙන්න. හොද කල්පනාවෙන් ඔයාලගේ විස්තර දෙනකොට ඇත්ත ඒවම දෙන්න වගබලාගන්න.. නැත්නම් පස්සේ cheque හම්බවෙනකොට ඔයාලගෙ account වලට දාන්න බැරිවේවි හොඳද.

1.     එකම computer එකකින් net එකට log වෙන්න

2.     පහල තියෙන බැනර් එක click කලාම එන window එකෙන් ගිහින් register button එක click කරල ඇත්ත විස්තර දීල විනාඩි 10ක් ඇතුලත රෙජිස්ටර් වෙන්න.
  postal codes හොයාගන්න http://www.slpost.gov.lk/ click කරන්න
pay pal account එක විදියට දැනට එකක් නැත්නම් ඔයාලගේ e mail address  එක දීල යන්න පස්සේ මම ලංකාවට සල්ලි ගන්න පුළුවන් pay pal account එකක් create කරන විදිය කියල දෙන්නම්.

3.     Verify e-mail එකක් ඔයාලගේ mail එකට ඒවි. Mail එකට log වෙලා ඒmail එකේ තියෙන ලින්ක් එකෙන් account එකට log වෙන්න.
     ඔයාලට මුදල් ලැබෙන්නේ මෙම සයිට් වල තියන ඔයාලගේ  account වලට ලැබෙන ඇඩ් බැලීම වෙනුවෙනුයි...  කරන්න තියෙන්නේ ඇඩ් ටික දවස ගානේ බලන එක විතරයි... ඇඩ් බලපුහම ඔයාලගේ Account Balance එක ටික ටික වැඩිවේවි... මුලදි පොඩි ගානක් තමයි හම්බෙන්නේ... මම කියල දෙන්නම් ඊලග පෝස්ට් එකෙන් කොමද ඒක වැඩිකරගන්නේ කියල....

Good luck........ 

 මොනවාහරි ප්‍රශ්ණයක් තියනවනම් comment එකක් විදියට දාන්න.mail කරන්න.පුළුවන් විදියට උත්තර දෙන්නම්. 






5 comments:

  1. mea msg 1a enwa "Sorry IP is already used by other member"

    ReplyDelete
  2. proxyakin register wenna...
    oyage machin aken kalin kauruhari account ekak hadala...
    ekai ohoma enna..

    ReplyDelete
  3. Mr.Chanaka, mama oyage process ekata anuwa, register wela account ekatath log una, eta passe........mage account ekata giyama.......(summery) ekak thiyenawa ekata patthen (Advertisement chart) ekak witharai pennum kranne? ethanin passe monawada kranne kiyala pahadili karannda. thank-you!

    ReplyDelete
    Replies
    1. a chart eke thiyana addvertiesment click kararanna ona click karama wenama window ekak avith a add eka view wei... ita passe view wela iwara wela validate karanna kiyala watei mokak hari karanna kiyala...ekata anuwa karanna ..... hariyata karama oyage account balance eka wadiwela thiyei.... apahadilinum mata mail ekak denna...ok

      Delete